නුබ නැතුව



කුරුලන් විත් දවස තිස්සෙම අතු ගානේ
නද දී හඩ කලා මඩුවෙ නෙතු මානේ
උන්ගේ රහස් අතරින් නිතරම වාගේ
ඇසුනා සැරි සරන සිත ගැන මේ යායේ

අලුයමට නුබ නැතිව, විදින්නද හිමිදිරිය
දහවලට නුබ නැතිව, කුමටද හිරු එලිය
ගොම්මනට නුබ කොහිද, ගයන්නද දුක් කවිය
මේ රැයට නුබ නැතුව, බලනු කිම සද එලිය

Comments

Post a Comment