මම ඔබෙ වෙන්නම්









ඔබ හිටියේ කවියක දොරකඩ ගාව
අපි හමු වුනේ දෙසිතක ඉනි වැට ගාව
දෙපසින් ඇදෙන තිර රෙදි කරලිය ගාව
එක්වනු දකින අය අවමයි හැමදාම

සිතට සවිය නැතිනම් සිත සනසන්නම්
ගතට සුවය නැතිනම් ඔබ ලග ඉන්නම්
අදුරට බය නොවන් ආලෝකය වෙන්නම්
ඔබට එපාවුන දවසක මම යන්නම්

මා කට සැර වැඩිමනම් මී පැනි කන්නම්
මා සිත ගොරෝසුද දෙදොහක් සිල් ගන්නම්
රලු වැඩි මගෙ අතින් ඔබෙ අත නොරිදන්නම්
ඔබේ දෑස් දෙස එක වර නොබලන්නම්

Comments